Thursday, July 23, 2015

ඔයත් ඉංග්‍රීසි සින්දු අහනවද?

සුබ දවසක් ඔබට..!

  ඔන්න මම අලුත්ම දෙයක් දෙන්න කියල හිතුවා. කවුරු කවුරුත් සින්දු අහන්න කැමතියිනේ. සමහර අය පරණ සින්දු, සමහර අය අලුත් සින්දු, හින්දි සින්දු, දෙමළ සින්දු, මේ විදියට එක එක්කෙනා කැමති සින්දු තියෙනවනේ. ඔය අතරේ ඉංග්‍රීසි සින්දු අහන අයත් නැත්තේම නැනේ. ඉතින් මමත් ගොඩක්ම ඉංග්‍රීසි සින්දු අහන්න කැමතියි. මම කැමති සින්දු වලින් හොඳම Track ටිකක් මගේ Dropbox එකට Upload කරා, ඔයාලත් බාගෙන බලන්නකෝ කැමති ඒවා තියෙනවද කියලා. 

                                                    මෙන්න ලින්ක් එක

ඔයාලත් කැමති ඉංග්‍රීසි සින්දු තියෙනවා නම් එකේ නම කොමෙන්ට් එකකින් දානවනම් ස්තුතිවන්ත වෙනවා. එතකොට කාටත් බාගන්න පුළුවන්නේ.

                                             

0 අදහස්:

Post a Comment