Tuesday, June 24, 2014

පහසුවෙන්ම ෆොටෝ හදමුද

සුබ දවසක් ඔයාට!

ඔන්න මම ආවඩා ආයුබෝවේවා කියල පලවෙනි පොස්ට් එක දාන්න යන්නේ. ඔයාල කැමති ඇති නේද බොහොම ලේසියෙන් ලස්සනට සහ බොහොම කෙටි වෙලාවකින් පොටෝ එකක් එඩිට් කරගන්න. මේක කරන්න වෙන්නේ ඉන්ටෙර්නෙට් සම්බන්දය තියෙනකොට. පොඩි වැඩක් තියෙන්නේ.මම දෙන ලින්ක් එකට ගිහින් ඔයාට edit කරගන්න ඕන picture එක uplode කරලා web page එකේදිම හදාගෙන බාගත කරගන්න තියෙන්නේ. මමත් එකෙන් පොටෝ හදාගන්නව ගොඩක් ලේසි.


මේ  විදියට ඇති තරම් පින්තුර රාමු තියෙනවා. ආසයි. ඔයාලත් try කරලා බලන්නකෝ. ප්‍රශ්නයක් නම් සමාවෙලා කොමන්ටුවක් දාන්න. පහල ලින්ක් එකෙන් යන්න 

0 අදහස්:

Post a Comment