සුබ දවසක් ඔයාට!
මට කාලයක් මගේ com එකේ drivers කෙස් තිබ්බා. දෙයීයන්ගෙ පිහිටෙන් සොෆ්ට්වෙයාර් දෙයියෙක් ඇවිත් වැඩේ ගොඩ දාල දුන්න. මේකේ වීශේෂත්වය තියෙන්නේ සම්පූර්නයෙන්ම නොමිලේ දෙන එක. අපිට ඉතින් ඊට වඩා දෙයකුත් නෑ නෙ. මේකේ නම තමයි Slim Drivers. එයාම ස්කෑන් එකක් දීල අපට ඕන Drivers හොයල දෙනවා. ඒ විතරක් නෙවේ නෙට් එකෙන් බාලත් දෙනවා
එහෙනම් ඔයාලත් cnet වෙබ් සයිට් එකෙන්ම බාගෙන සාමාන්‍ය විදියටම ඉන්ස්ටෝල් කරගෙන ස්කෑන් පාරක් දාල expire වෙච්ච drivers දැනට නැති drivers එහෙම බාගන්නකො. පහල ලින්කුවෙන් යන්න.
0 අදහස්:
Post a Comment