Saturday, June 28, 2014

නෙට් එකෙන් සල්ලි හොයමුද?

            අන්තර්ජාලයෙන් මුදල් හොයන එක දැන් විහිළුවක් වෙලා තියෙන්නේ. එක click එකකට $7 ගෙවනවා කියනවා $5 $6 කියනවා. එව්වනම් පට්ටපල් බොරු. ඒ විදියට සල්ලි දුන්නොත් කව්රුත් ජොබ් වලට යන්නේ නැතිව ගෙදරට වෙලා ad බල බලා ඉඳි. අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුළුවන් හැබැයි  ඔය කියන විදියට නම් බෑ. විශ්වාසවන්තව සල්ලි ගෙවන වෙබ් අඩවි තියෙනවා. එව්වගේ ඔය කියන තරම් ගෙවන්නේ නැ. එක ad එකකට $0.001-$0.01  අතර ගෙවනවා.  අමතර ආදායමක් විදියට නෙට් එකෙන් සල්ලි ටිකක් ගරා ගන්න පුළුවන් හැබැයි ටිකක් මහන්සියෙන් වගේම ඉවසීමෙන් කරන්න ඕනේ. නිකන් කඩයක් දාගත්තත් එක පාරටම ආදායම් එන්නේ නෑ නෙ.  ටික කාලයක් ඉවසීමෙන් කරගෙන යනකොට සාර්ථක වෙනවා.ඒ වගේ තමයි නෙට් එකෙනුත් හිතුමතේට සල්ලි කඩා  පාත් වෙන්නේ නෑ. වැඩ කරන්න ඕනේ. කොහොම උනත් මහන්සි වෙනවනම් අන්තර්ජාලය, ග්‍රැපික්ස්, වෙබ් ඩිසයින් ගැන දැනුමක් නැතුව උනත් වැඩේ කරගෙන යන්න පුළුවන් . ඒ විදියට පොඩි  පොඩි ගානක් කඩා ගන්න  ක්‍රම ටිකක් තියෙනවා 


1.ptc site වල register වෙලා ad බලන එක (ptc පස්සේ kiyannam)

2. තමන්ගේම කියල බ්ලොග් එකක් පටන් ගැනීම,

3.බ්ලොග් එක ප්‍රසිද්ධ වෙනකොට වෙන වෙන සයිට්වලින් ad දාගැනීම.

4. පොඩි පොඩි mini jobs කිරීම.

මේවා පටන්ගැනීමක්  විදියට කරන්න පුලුවන්. ඉවසීමෙන් කරන්නත් ඕනේ.

PTC Sites

මේකෙදි අපිට කරන්න තියෙන්නේ අපි register වෙන සයිට් එකට ගිහිල්ල එයාල දෙන ad බලන එක. එක ad එකක් බලනවට එයාල අපිට ගානක් ගෙවනවා. මේ විදියට ටික ටික එකතු වෙනකොට සැලකිය යුතු ගානක් හැදෙනවා. එතකොට අපේ online (online ගිණුමක් හදන විදිය පස්සේ කියන්නම්)ගිණුමට ඒවා ගෙන්න ගන්න පුළුවන්. එක පාරට සයිට් පහ හයක register වෙලා ad බල බල හිටියනම් මාසයක් දෙකක් යනකොට හොඳ ගානක් එකතු වෙනවා. මතක තියාගන්න ඕනේ අපි මුලදී මහන්සි වෙන්න ඕනේ. ටික කාලයක් යනකොට වැඩේ එච්චර අමාරු නෑ. මමත් දැන් සයිට් පහක විතර වැඩ කරනවා ඔයාලට ඒ සයිට් ටික දෙන්නම්.register වෙලා පටන් ගන්න. තව එකක් , අපේ යටතේ තව තව අය register කරොත් සමාගමෙන් අපිට එයාල හොයන සල්ලිවලින් කොමිස් එකකුත් ගෙවනවා.එකෙන් අපි යටතේ register වෙන යට කිසිම පාඩුවක් වෙන්නේ නෑ. එතකොට අපි නිදාගෙන හිටියත් account එකට සල්ලි වැටෙනවා. 
                          දැනට තියෙන ගොඩක් වෙබ් අඩවි පාරිභෝගිකයන්  රවටන, සල්ලි නොගෙවන ඒවා. ඒක නිසා විශ්වාසවන්ත අඩවිවල විතරයි වැඩ කරන්න ඕනේ                        
මේකනම් මම වැඩ කරන සුපිරිම site එකක්. ad බලන්න විතරක් නෙවෙයි. mini jobs දෙනවා කරන්න. ඒ කියන්නේ සමහර site වල ගිහින්  register වෙන්න, ටූල්බාර් download කරන්න, facobook ලයික් දාන්න, follow කරන්න වගේ පොඩි පොඩි වැඩ. ඒවාට එයාල වෙනම ගෙවනවා. ඉතින් මේක සුප්පම site එකක් ගිහින් register වෙන්නකෝ. මට උදව්වක් විදියට referal කෙනෙක් වෙනව නම් පහලින් යන්න     මෙතනින් යන්න









   clixsense මේකත් සුප්පා site එකක්. බැනර් එක click කරලා register වෙන්නකෝ.
බ්ලොග් එකක් හදන හැටි එහෙම පස්සේ කියන්නම්කො. refferals එහෙම add කරගන්න විදිය එහෙම පස්සේ දාන්නම්. එතකන් ජය ඔයාට ජය!

0 අදහස්:

Post a Comment