Tuesday, June 24, 2014

ආයුබෝවන්...!

සුබ දවසක් ඔයාට !


ඔන්න මමත් බ්ලොග් එකක් පටන් ගත්තා. මට ලැබෙන හැම දේම ඔයාටත් දෙන්න මම බලාපොරොත්තු වෙනවා. අන්තර්ජාලයෙන් මුදල්, මෘදුකාංග, සින්දු තව ගොඩක් දේවල්. හැමකෙනාම තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට මොකක්හරි කරන්න ඕනේ. ඉතින් මමත් එහෙමයි. ඔයත් පටන්ගන්න, කරගෙන යන හැම දේම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.


                                                             තෙරුවන් සරණයි !

0 අදහස්:

Post a Comment