This is default featured slide 1 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
This is default featured slide 2 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
This is default featured slide 3 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
This is default featured slide 4 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
This is default featured slide 5 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
Thursday, May 23, 2019
Thursday, July 23, 2015
ඔයත් ඉංග්‍රීසි සින්දු අහනවද?
9:34 AM
No comments
සුබ දවසක් ඔබට..!
ඔන්න මම අලුත්ම දෙයක් දෙන්න කියල හිතුවා. කවුරු කවුරුත් සින්දු අහන්න කැමතියිනේ. සමහර අය පරණ සින්දු, සමහර අය අලුත් සින්දු, හින්දි සින්දු, දෙමළ සින්දු, මේ විදියට එක එක්කෙනා කැමති සින්දු තියෙනවනේ. ඔය අතරේ ඉංග්‍රීසි සින්දු අහන අයත් නැත්තේම නැනේ. ඉතින් මමත් ගොඩක්ම ඉංග්‍රීසි සින්දු අහන්න කැමතියි. මම කැමති සින්දු වලින් හොඳම Track ටිකක් මගේ Dropbox එකට Upload කරා, ඔයාලත් බාගෙන බලන්නකෝ කැමති ඒවා තියෙනවද කියලා.මෙන්න ලින්ක් එක
ඔයාලත් කැමති ඉංග්‍රීසි සින්දු තියෙනවා නම් එකේ නම කොමෙන්ට් එකකින් දානවනම් ස්තුතිවන්ත වෙනවා. එතකොට කාටත් බාගන්න පුළුවන්නේ.
ජීවිතයට වියත් වදන්
9:02 AM
1 comment
- 1.මෝඩයාගේ හදවත ඇත්තේ මුව තුලය.ප්‍රඥාවන්තයාගේ මුව ඔහුගේ හද තුල ඇත. -ෆ්‍රෑන්ක්ලින්-
2. දුප්පත්කම දරාගැනීම නිවට කමකි.නියම මිනිස්කම ඊට විරුද්ධව සටන් කිරීමයි.
-ඔලිවර් ගොඩ්ස්මිත්-
-ඔලිවර් ගොඩ්ස්මිත්-
3. මරණය පිලිබඳව කෙතරම් සිද්ධාන්ත දැන සිටියත් ඒ ගැන අත්දැකීම් ලැබෙන්නේ නැත. -ක්‍රිෂ්ණ්මූර්ති
4. කෙනෙකුගේ බුද්ධිය පටු වන තරමට දේශනාව දිගය. -සිංහල පිරුලක්-
4. කෙනෙකුගේ බුද්ධිය පටු වන තරමට දේශනාව දිගය. -සිංහල පිරුලක්-
5. මනුෂ්‍යත්වය යනු සාගරයකි.කෙතරම් අපවිත්‍ර දෑ
එකතු වුවද සාගරය අපවිත්‍ර නොවේ. එසේම කෙතරම් බාධක ආවද මනුෂ්‍යත්වයක් හිමි ඔබ
පිලිබඳ විශ්වාසය ඇත නොහරින්න. -මහත්මා
ගාන්ධි-
6. ප්‍රීතිය හැර අන් සැමදේම බැඳ තබා ගත හැක. -තාගෝර්-
7. නිරතුරුවම තමන්ගේ හිතට එකඟව කතා කිරීමට පුරුදු
වන්න. එවිට පහත්ගති ඇති අය ඔබ හැර යනු ඇත. -විලියම්
බ්ලේක්-
8. දුර්ලභ ගනයේ බුද්ධිමතෙක් මුණගැහුනහොත් ඔහු
කියවන්නේ කෙබඳු පොත පතදැයි අප සොයා බැලිය යුතුය. -ඉමර්සන්-
9. අනුවන කමින් පටන් ගන්නා කෝපය පසුතැවිල්ලෙන්
අවසාන වේ. -පයිතගරස්-
10. කෝපය යනු කෙටි උමතුවකි. -හොරේස්-
11. ත්‍යාගශීලිත්වයෙන් ආදරය වෙන් කල නොහැක. -විලියම් සේක්ෂ්පියර්-
12. බුද්ධිය අනුව යන හස්තයට බලාපොරොත්තු සපල කරගත
හැක. -මයිකල් ආන්ජලෝ-
13. යමක් කල හැකි තැනැත්තා එය කරයි.බැරි තැනැත්තා
එය කරන හැටි උගන්වයි. - ජෝර්ජ් බර්නාඩ් ෂෝ -
14. බිරිඳ
හඳුනා ගැනීමට සැමියාගේ මුහුණ බලන්න. -ස්පාඤ්ඤ
පිරුලක්-
15. සත්‍ය විස්වාසයක් නැති තැන සත්‍ය ආදරයක්ද
නැත. -විලියම් සේක්ෂ්පියර්-
16. ප්‍රමාද නොවිය යුතුය. ප්‍රමාදය අන්තරාව අන්ත
කොට ඈති හෙයිනි. -විලියම්
සේක්ෂ්පියර්-
17. නියම ජයග්‍රහණය නොවැටී සිටීම නොව වැටෙන වැටෙන
පාරට එඩිතරව නැගිටීමයි . -කොන්ෆියුසියස්-
18. මිනිසා මුළු ජීවිතයම කරන්නේ ජීවත් වීමට
සූදානම් වීමයි. -වෝල්ටෙයාර්-
19. සෑම නිවසකම විශ්ව විද්‍යාලයකි.දෙමව්පියෝ එහි
මහාචාර්යවරු වෙති. -මහත්මාගාන්ධි-
20. ඔබ මිතුරන් අතරේ ජනප්‍රිය වීමට කැමති නම්
ඔවුන් කියන හැම දේටම හොඳින් කන් දෙන්න. -තාගෝර්තුමා-
21. හොඳ මිතුරෙකු ලැබීමේ හොඳම ක්‍රමය තමා හොඳ
මිතුරෙකු වීමයි. -රැල්ප්
ඉමල්ෂන්-
22. පරාජය ගැන බිය පුද්ගලයාට කිසිදා ජයග්‍රහණය
හිමි නොවේ. එබැවින් පරාජය වීමට බිය
නොවන්න. -නැපෝලියන්-
23. ජීවත් වනවා කියන්නේ මොහොතක්වත් නාස්ති නොකර
ක්‍රියාවේ යෙදී සිටීමයි. -පැබ්ලෝ පිකාසෝ-
24. කොයිතරම් විශාල ගෙයක් වුවද ගැහැනුන්
දෙදෙනෙකුට ප්‍රමාණවත් නොවේ. -ඇනා.කේ.
ඩනියෙස්-
25. මිනිස් ජීවිතයට චිත්ත ප්‍රීතිය ආහාරයි. දුක
බෙහෙතකි. -ලයිමන් බීවර්-
26. දුක නිහඬව දරාගත් තරමට ඉකමනින් සහනය ලැබේ. -වෝක් වෙටෝ ටසෝ-
27. ජීවිතයට ප්‍රීතිය මෙන්ම ශෝකයද වැදගත්ය. -හර්බට් ස්පෙන්සර්-
28. කන්දීමෙන් බුද්ධිය මුහුකුරා යයි.කතා කිරීමෙන්
බෝහෝ විට වන්නේ පසුතවිල්ලයි. -ඉතාලි
පිරුලක්-
29. ප්‍රබල බුධියක ප්‍රධාන ලක්ෂණය කුතුහලයයි. -සැමුවෙල් ජොන්සන්-
30. මා දන්නේ එකම දෙයයි. ඒ මා දන්නා දෙයක් නැති
බවයි. -සොක්‍රටීස්-
31. අවශ්‍යතා අඩුවන තරමට චිත්ත සහනය වැඩි වේ. -සොක්‍රටීස්-
32. බොහෝ විට වචනයට වඩා නිහඬතාවය බලවත්ය. -තෝමස් කාලයිල්-
33. ජීවිතයේ දුක් ගැහැට වින්ද දරා ගන්නට සමත්
තැනැත්තා එහි සැබෑ තත්වය වටහා ගනී. -මිල්ටන්-
34. ලෙඩ රෝග වලින් ඔබ පරිස්සම් විය යුත්තේ ඔබ
නිරෝගීව සිටින විටයි. -හංගේරියන්
පිරුලක්-
ඔබට සුබ දවසක්!!!
Saturday, June 28, 2014
නෙට් එකෙන් සල්ලි හොයමුද?
12:31 AM
No comments
අන්තර්ජාලයෙන් මුදල් හොයන එක දැන් විහිළුවක් වෙලා තියෙන්නේ. එක click එකකට $7 ගෙවනවා කියනවා $5 $6 කියනවා. එව්වනම් පට්ටපල් බොරු. ඒ විදියට සල්ලි දුන්නොත් කව්රුත් ජොබ් වලට යන්නේ නැතිව ගෙදරට වෙලා ad බල බලා ඉඳි. අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුළුවන් හැබැයි ඔය කියන විදියට නම් බෑ. විශ්වාසවන්තව සල්ලි ගෙවන වෙබ් අඩවි තියෙනවා. එව්වගේ ඔය කියන තරම් ගෙවන්නේ නැ. එක ad එකකට $0.001-$0.01 අතර ගෙවනවා. අමතර ආදායමක් විදියට නෙට් එකෙන් සල්ලි ටිකක් ගරා ගන්න පුළුවන් හැබැයි ටිකක් මහන්සියෙන් වගේම ඉවසීමෙන් කරන්න ඕනේ. නිකන් කඩයක් දාගත්තත් එක පාරටම ආදායම් එන්නේ නෑ නෙ. ටික කාලයක් ඉවසීමෙන් කරගෙන යනකොට සාර්ථක වෙනවා.ඒ වගේ තමයි නෙට් එකෙනුත් හිතුමතේට සල්ලි කඩා පාත් වෙන්නේ නෑ. වැඩ කරන්න ඕනේ. කොහොම උනත් මහන්සි වෙනවනම් අන්තර්ජාලය, ග්‍රැපික්ස්, වෙබ් ඩිසයින් ගැන දැනුමක් නැතුව උනත් වැඩේ කරගෙන යන්න පුළුවන් . ඒ විදියට පොඩි පොඩි ගානක් කඩා ගන්න ක්‍රම ටිකක් තියෙනවා
1.ptc site වල register වෙලා ad බලන එක (ptc පස්සේ kiyannam)
2. තමන්ගේම කියල බ්ලොග් එකක් පටන් ගැනීම,
3.බ්ලොග් එක ප්‍රසිද්ධ වෙනකොට වෙන වෙන සයිට්වලින් ad දාගැනීම.
4. පොඩි පොඩි mini jobs කිරීම.
මේවා පටන්ගැනීමක් විදියට කරන්න පුලුවන්. ඉවසීමෙන් කරන්නත් ඕනේ.
PTC Sites
මේකෙදි අපිට කරන්න තියෙන්නේ අපි register වෙන සයිට් එකට ගිහිල්ල එයාල දෙන ad බලන එක. එක ad එකක් බලනවට එයාල අපිට ගානක් ගෙවනවා. මේ විදියට ටික ටික එකතු වෙනකොට සැලකිය යුතු ගානක් හැදෙනවා. එතකොට අපේ online (online ගිණුමක් හදන විදිය පස්සේ කියන්නම්)ගිණුමට ඒවා ගෙන්න ගන්න පුළුවන්. එක පාරට සයිට් පහ හයක register වෙලා ad බල බල හිටියනම් මාසයක් දෙකක් යනකොට හොඳ ගානක් එකතු වෙනවා. මතක තියාගන්න ඕනේ අපි මුලදී මහන්සි වෙන්න ඕනේ. ටික කාලයක් යනකොට වැඩේ එච්චර අමාරු නෑ. මමත් දැන් සයිට් පහක විතර වැඩ කරනවා ඔයාලට ඒ සයිට් ටික දෙන්නම්.register වෙලා පටන් ගන්න. තව එකක් , අපේ යටතේ තව තව අය register කරොත් සමාගමෙන් අපිට එයාල හොයන සල්ලිවලින් කොමිස් එකකුත් ගෙවනවා.එකෙන් අපි යටතේ register වෙන යට කිසිම පාඩුවක් වෙන්නේ නෑ. එතකොට අපි නිදාගෙන හිටියත් account එකට සල්ලි වැටෙනවා.
දැනට තියෙන ගොඩක් වෙබ් අඩවි පාරිභෝගිකයන් රවටන, සල්ලි නොගෙවන ඒවා. ඒක නිසා විශ්වාසවන්ත අඩවිවල විතරයි වැඩ කරන්න ඕනේ
clixsense මේකත් සුප්පා site එකක්. බැනර් එක click කරලා register වෙන්නකෝ.
බ්ලොග් එකක් හදන හැටි එහෙම පස්සේ කියන්නම්කො. refferals එහෙම add කරගන්න විදිය එහෙම පස්සේ දාන්නම්. එතකන් ජය ඔයාට ජය!
මේකනම් මම වැඩ කරන සුපිරිම site එකක්. ad බලන්න විතරක් නෙවෙයි. mini jobs දෙනවා කරන්න. ඒ කියන්නේ සමහර site වල ගිහින් register වෙන්න, ටූල්බාර් download කරන්න, facobook ලයික් දාන්න, follow කරන්න වගේ පොඩි පොඩි වැඩ. ඒවාට එයාල වෙනම ගෙවනවා. ඉතින් මේක සුප්පම site එකක් ගිහින් register වෙන්නකෝ. මට උදව්වක් විදියට referal කෙනෙක් වෙනව නම් පහලින් යන්න මෙතනින් යන්න
clixsense මේකත් සුප්පා site එකක්. බැනර් එක click කරලා register වෙන්නකෝ.
බ්ලොග් එකක් හදන හැටි එහෙම පස්සේ කියන්නම්කො. refferals එහෙම add කරගන්න විදිය එහෙම පස්සේ දාන්නම්. එතකන් ජය ඔයාට ජය!
Tuesday, June 24, 2014
ඔයාටත් Driver කේස්ද ???
9:05 PM
No comments
සුබ දවසක් ඔයාට!
මට කාලයක් මගේ com එකේ drivers කෙස් තිබ්බා. දෙයීයන්ගෙ පිහිටෙන් සොෆ්ට්වෙයාර් දෙයියෙක් ඇවිත් වැඩේ ගොඩ දාල දුන්න. මේකේ වීශේෂත්වය තියෙන්නේ සම්පූර්නයෙන්ම නොමිලේ දෙන එක. අපිට ඉතින් ඊට වඩා දෙයකුත් නෑ නෙ. මේකේ නම තමයි Slim Drivers. එයාම ස්කෑන් එකක් දීල අපට ඕන Drivers හොයල දෙනවා. ඒ විතරක් නෙවේ නෙට් එකෙන් බාලත් දෙනවා
මට කාලයක් මගේ com එකේ drivers කෙස් තිබ්බා. දෙයීයන්ගෙ පිහිටෙන් සොෆ්ට්වෙයාර් දෙයියෙක් ඇවිත් වැඩේ ගොඩ දාල දුන්න. මේකේ වීශේෂත්වය තියෙන්නේ සම්පූර්නයෙන්ම නොමිලේ දෙන එක. අපිට ඉතින් ඊට වඩා දෙයකුත් නෑ නෙ. මේකේ නම තමයි Slim Drivers. එයාම ස්කෑන් එකක් දීල අපට ඕන Drivers හොයල දෙනවා. ඒ විතරක් නෙවේ නෙට් එකෙන් බාලත් දෙනවා
එහෙනම් ඔයාලත් cnet වෙබ් සයිට් එකෙන්ම බාගෙන සාමාන්‍ය විදියටම ඉන්ස්ටෝල් කරගෙන ස්කෑන් පාරක් දාල expire වෙච්ච drivers දැනට නැති drivers එහෙම බාගන්නකො. පහල ලින්කුවෙන් යන්න.
පහසුවෙන්ම ෆොටෝ හදමුද
8:41 PM
No comments
සුබ දවසක් ඔයාට!
ඔන්න මම ආවඩා ආයුබෝවේවා කියල පලවෙනි පොස්ට් එක දාන්න යන්නේ. ඔයාල කැමති ඇති නේද බොහොම ලේසියෙන් ලස්සනට සහ බොහොම කෙටි වෙලාවකින් පොටෝ එකක් එඩිට් කරගන්න. මේක කරන්න වෙන්නේ ඉන්ටෙර්නෙට් සම්බන්දය තියෙනකොට. පොඩි වැඩක් තියෙන්නේ.මම දෙන ලින්ක් එකට ගිහින් ඔයාට edit කරගන්න ඕන picture එක uplode කරලා web page එකේදිම හදාගෙන බාගත කරගන්න තියෙන්නේ. මමත් එකෙන් පොටෝ හදාගන්නව ගොඩක් ලේසි.
ඔන්න මම ආවඩා ආයුබෝවේවා කියල පලවෙනි පොස්ට් එක දාන්න යන්නේ. ඔයාල කැමති ඇති නේද බොහොම ලේසියෙන් ලස්සනට සහ බොහොම කෙටි වෙලාවකින් පොටෝ එකක් එඩිට් කරගන්න. මේක කරන්න වෙන්නේ ඉන්ටෙර්නෙට් සම්බන්දය තියෙනකොට. පොඩි වැඩක් තියෙන්නේ.මම දෙන ලින්ක් එකට ගිහින් ඔයාට edit කරගන්න ඕන picture එක uplode කරලා web page එකේදිම හදාගෙන බාගත කරගන්න තියෙන්නේ. මමත් එකෙන් පොටෝ හදාගන්නව ගොඩක් ලේසි.
මේ විදියට ඇති තරම් පින්තුර රාමු තියෙනවා. ආසයි. ඔයාලත් try කරලා බලන්නකෝ. ප්‍රශ්නයක් නම් සමාවෙලා කොමන්ටුවක් දාන්න. පහල ලින්ක් එකෙන් යන්න
ආයුබෝවන්...!
8:18 PM
No comments
සුබ දවසක් ඔයාට !
ඔන්න මමත් බ්ලොග් එකක් පටන් ගත්තා. මට ලැබෙන හැම දේම ඔයාටත් දෙන්න මම බලාපොරොත්තු වෙනවා. අන්තර්ජාලයෙන් මුදල්, මෘදුකාංග, සින්දු තව ගොඩක් දේවල්. හැමකෙනාම තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට මොකක්හරි කරන්න ඕනේ. ඉතින් මමත් එහෙමයි. ඔයත් පටන්ගන්න, කරගෙන යන හැම දේම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
තෙරුවන් සරණයි !
Subscribe to:
Posts (Atom)